Saturday, June 1, 2013

Paypal ගිණුමක් සකස් කර ගැනීම 1 (අන්තර්ජාල බැංකු ගිණුම්)

මෙහිදී මා මූලිකව බලාපොරොත්තු වන්නේ Paypal ගිණුමක් සාදන අකාරය ඔබට කියා දෙන්නයි. වැදගත් කරුනු රැසක් ඔබට මෙමගින් දැන ගැනීමට ඉඩ ලැබෙනු ඇත. එම නිසා මෙය ඉතා හොදින් කියවා තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා

විමසීමට ලක් කිරීමට බලාපොරොත්තු වන කරුණු.

  • Paypal නීති හදුනාගැනීම.
  • Paypal සමග ගණුදෙනු කරන ආකාරය.
  • Paypal ගිණුමක් වෙරිෆයි කිරීම.
  • Paypal හි ඇති මුදල් ලංකාවේ බැංකු ගිනුමකට ලබා ගැනීම.
  • Paypal හි ඇති මුදල් චෙක් මගින් ලබාගන්නා ආකාරය.
Paypal නීති සමහරක්.
1.    එක් පුද්ගලයෙකුට තිබිය හැක්කේ එක් Paypal (Personal Account) ගිනුමක් පමනයි. වෙනත් පේපැල් ගිනුම් මුදල් සමග අවලංගු කරනවා. ව්‍යාපාරය සදහා  තවත් එක් Paypal (Business Account) ගිනුමක් තබා ගත හැකියි.
2.    වෙරිෆයි කිරීමෙන් අනතුරුව පමණක් මුදල් භාවිතා කිරීමේ සීමාව ඉවත් වේ. මුදල් සීමාව වන්නේ ( $100-$500)
3.    වෙරිෆයි කිරීම සදහා බැංකු ගිනුමක් ඇතුලත් කල යුතුයි. විසා කාඩ් හෝ එවැනි කාඩ් එකක් මගින් ද වෙරිෆයි කළ හැකියි.
4.    එක් Paypal ගිනුමක් තව කෙනෙකුට පැවරීමේ අයිතියක් නෑ.
ඉහත සදහන් කර ඇත්තේ අපට වැදගත් වන නීති රීති කීපයකි. තව නීති රාසියක් ඇත.ඒවා ගැන ඉදිරියේදී ඔබට දැනුමක් ලැබෙනු ඇත.
 

Paypal ලංකාවට බලපාන ආකාරය

ඉතා ආරක්ෂාකාරී ලෙස අන්තර්ජාල ගණුදෙනු වලදී මූලිකව භාවිතා වන ගිනූම Paypal කීවොත් කවුරුත් එය ප්‍රතික්ෂේප කරන එකක් නැහැ. එ කියන්නේ Paypal නැතුව අපිට අන්තර්ජාල ගණුදෙනු කරන්න අමාරුයි. වෙබ් අඩවි වලින් බොහෝ විට ඉල්ලන්නේ Paypal ගිණුමකින් මුදල් ගෙවන්න කියායි. Paypal පහසුකම සෑම වෙබ් අඩවියකමවාගේ ඇත. වෙනත් අන්තර්ජාල ගිණුම් තිබනත් එවා බොහෝ වෙබ් අඩවි වල භාවිතා වන්නේ නැත. එම නිසා අපටත් Paypal ගිණුමක් තිබේන එක වටිනවා කියා මා සිතනවා.
නමුත් ලංකාවේ අපට Paypal භාවිතා කිරීමේදි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වනවා. එ තමයි අපේ රට Paypal හි send only කණ්ඩායමේ සිටීම. නමුත් පුංචි හොර වැඩක් කරලා මෙකට අපි විසදුමක් හොයා ගමු.
send only කණ්ඩායමේ ඉන්නවා කියන්නේ අප රටේ සිට Paypal හි ලියාපදිංචි වන්නන්ට මුදල් තමන්ගේ ගිණුමට ගෙන්වා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් අප විසින් visa, master,හෝ බැංකු ගිණුමේ තිබෙන මුදල් Paypal ගිණුමට යොමු කර එමගින් වෙබ් අඩවි වලට Paypal මගින් ගෙවිම් කිරීමේ හැකියාව ඇත. ඒ කියන්නේ අපේ මුදල් පිටරටවලට යනවා කියන එක සහ අපට පිටරටවල මුදල් Paypal හරහා ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාවක් නැහැ. අපේ රටේ විදිහට හදන Paypal ගිණුම් වලට අප විවිධ වෙබ් අඩවි වලින් උපයන මුදල් ලබා ගැනිමේ හැකියාව බෝහෝ දුරට මා දන්නා තරමින් නැත. වෙබ් අඩිවි වලින් මුදල් අපගේ ගිණුමට  එවුවත් එය අපගේ ගිනුමට එක් වන්නේ නැත. එම මුදල් නැවත ලබා ගන්නට බැරිය.
ඊළග ලිපියෙන් ලගදීම හමුවෙමු..........

21 comments:

  1. ehenan api kohomada salli genna ganne?

    ReplyDelete
  2. easy .. country eka Malaysia wage dila personal address eka hariyata denna...

    ReplyDelete
  3. එන්න සාමාජිකයකු වෙන්න. දැනුම බෙදාගන්න
    http://goo.gl/VKJhQ0

    ReplyDelete
  4. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම online money earning / internet money making පිලිබඳ ඉතා වැදගත් ලිපි පෙළකි. එහෙත් මෙම ක්‍රම මඟින් මුදල් ඉපයීමේදී ඔබගේ කැපවීම හා සුපරික්ෂාකාරී බව අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් credit card භාවිතා කර සිදු කරන ගණුදෙණු වලදී ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතුය. ඒ පිලිබඳ නොමිළේ උපදේශනය අප විසින් ඔබ වෙත ලබා දෙන්නෙමු free instructions on safe credit card usage in sri lanka. පිවිසෙන්න! http://cardslanka.blogspot.com/

    ReplyDelete
  5. අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කමතිද?? අදම register වෙන්න.100% සාර්තකයි.එක task එකකට $10ක් හම්බවෙනවා.. කොහොමද සුපිරි නේද..
    http://Earn4Share.com/?id=38380

    ReplyDelete
  6. ඔන්ලයින් සල්ලි හෙවීමේ රහස සහ එම ක්‍රමය දැනගන්නනම් මේ වීඩියෝ එක බලලම ඉන්න..ඔන්ලයින් සල්ලි හොයන්න කැමති ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා හිතුන.
    http://http://adbla.us/LRdMa

    ReplyDelete
  7. debit card eka ලින්ක් කරද්දි කපාගත්ත සල්ලි අයෙ අcc එකට අවෙ නෑනෙ මොකද්ද එකට කරන්නෙ

    ReplyDelete
  8. නිකන් ඉදලා සල්ලි හොයන්න කියවලා බලන්න කෝ
    http://worldemoney.blogspot.com/2015/04/make-money-without-any-work.html

    ReplyDelete
  9. දිනපතා කිසිම වැඩක් නොකර නිකරුනේ මුදල් ලබා ගන්න.
    • මුදල් ආයෝජනය කිරීම , Ads click ,task, කිසිවක් කිරීමට අවශ්යm නැත.
    • ඔබට අවශ්යි එකම දෙය මුදල් ලබා ගතහැකි Paypal ගිණුමක් පමණි.
    • මුදල් ලබා ගැනීමේ අවම සීමාවක් නැත.(no minimum payout)
    • දිනකට $0.02-$0.20 අතර මුදලක් ඔබට ලැබේ.
    • දින පතා ඔබට ලැබී ඇති මුදල Automatically Paypal ගිණුමට ලැබෙනවා ස්තීරයි.
    පිවිසෙන්න
    http://worldemoney.blogspot.com/2015/04/make-money-without-any-work.html

    ReplyDelete
  10. Paypal වල ඇති මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට
    www.ngadgetsonline.com

    ReplyDelete
  11. Credit cad natuwa bank account ekakata haryata hadanna keyala denna pluwanda

    ReplyDelete
  12. Credit cad natuwa bank account ekakata haryata hadanna keyala denna pluwanda

    ReplyDelete
  13. Eka debit card ekak papel account dekkata verify karanna puluvanda?

    ReplyDelete
  14. Eka debit card ekak papel account dekkata verify karanna puluvanda?

    ReplyDelete
  15. Eka debit card ekak papel account dekkata verify karanna puluvanda?

    ReplyDelete
  16. වඩිපුර සල්ලි හොයන්න කමතිද?
    (100% විශ්වාසය )
    මුල් සති 2

    මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
    *මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
    *$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
    මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
    දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
    (ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)

    මුල්ම Referrals කුලියට ගැනීම

    මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
    ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
    [ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

    ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
    3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
    ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
    මුළු මුදල දවසකට = $0.10
    *තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
    *ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
    *ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
    *ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
    මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
    300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

    දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
    පහත ලින්ක් එකෙන් register වෙන්න…!
    https://www.neobux.com/?rh=79617361733136

    ReplyDelete
  17. http://atominik.com/kdm නොමිලේ paypal එකට සල්ලි ගන්න මේ link eka click කරන්න ඔබට අවශ්‍යය මුදල එවෙලේම ලබාගන්න ප්‍රමාද නොවන්න...

    ReplyDelete
  18. http://atominik.com/kdm නොමිලේ paypal එකට සල්ලි ගන්න මේ link eka click කරන්න ඔබට අවශ්‍යය මුදල එවෙලේම ලබාගන්න ප්‍රමාද නොවන්න...

    ReplyDelete
  19. ඇඩ් click කරල සල්ලි හොයන්න කැමති අයට
    https://onlineincomewithstarclick.blogspot.com/2019/12/blog-post_15.html?m=1

    ReplyDelete

වේබ් අඩවියේ හෝ බොල්ක් අඩවියේ (web/ BlogSpot) දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන්න. Earn Money with Chitika.

අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම අතරින් ඉතා සාර්ථක ක්‍රමයක් තමයි මෙම ක්‍රමය. ඔබ දැනටමත් මෙම ක්‍රම මගින් මුදල් උපයනවා විය හැක. නමුත් බො...