Monday, May 28, 2012

දැන්වීම් නැරඹීමෙන් මුදල්, ( PTC )

      
අපි කවුරුත් අහල තියෙන දෙයක්  තමයිනෙ  වෙබ් අඩවි වල  දැන්වීම් නැරඹීමෙන්  මුදල් හොයන්න පලූවන් කියන එක .  ඒවාට කියන්නේ  Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි  ඕන තරම් තියෙනව.     එම වෙබ් වල  අප ලියාපදිංචි වුනහම ඔවුන්  අපට  දිනපතා දැන්වීම් කිහිපයක්  නැරඹීමට අවස්ථාව  උදාකරලා දෙනවා .   ඒවා තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි  මුදලක් අප ගිණුමට  ඔවුන් එකතු කරනව.
 
එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුලුවන්.  ඒත් එය මාසයක් විතර කරගෙන  යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව.  මෙම PTC ගනයේ වෙබි  අඩවි කිහිපයකින්ම  මෙලෙසින්  සල්ලි  එකතු  වෙනකොට නම්  තත්වය තවත් හොදයි .
         
හැබයි මේ ආකාරයේ  හැම වෙබි  අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත්  නෑ. ඉතින් ඔබ ptc site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් තියෙන හැම ptc site එකකම register වෙන්න යන්නත් එපා. ‍‍ෙමාකද ඒකෙන් වෙන්නේ අපගේ කාලය කා දැමිම විතරයි. බෙහොමයක් වාගේ අපගෙන් වැඩේ කරගෙන අපට මුදල්  නොගෙවන චංචනික ඒවා.  සමහරකින් ලංකාවට මුදල් ගෙවන්නෙත් නෑ.  කලින් මුදල් ගෙවූ  BUX.to  හා Rich PTC  වගේ වෙබි  අඩවිවලින් දැන් මුදල් ගෙවන්නෙත්  නෑ .   ඉතින් මුදල් හරියටම ගෙවන  සයිට් තියෙන්නේ ඉතාම සුලු ප‍්‍රමාණයක් තමයි. එවැනි මුදල් ගෙවන  හොද වෙබි අඩවි කිහිපයක් අප මෙහිදි ඔබට  ලබා දෙනව.
          මෙම PTC වෙබ් අඩවි වලින් එකතුවෙන  මුදල් ලබාගැනීමට  Payza  බැංකු ගිණුමක් තිබිය යුතුමයි. Payza  බැංකු ගිණුමක් සදා ගැනීමට දැනුම අවශ්‍යනම්   මෙතනින් ගොස්  ගිණුමක්  හදාගන්න.   ඔබට Payza එක්  ගිණුමක්  පමණක් තබා ගන්න.

එක්  පරිගණකයකින් සාදාගත හැක්කේ එක් පුද්ගලයකුට  එක්  වර්ගයක එක්  PTC ගිණුමක් වුවත් වෙනත් වර්ගවල PTC ගිණුම් ඔහුට එම  පරිගණකයෙන්  සාදා ගත හැකියි.

          ඒ වගේම මෙම PTC ගනයේ සමහර වෙබ් අඩවි වලින් සමහර කාල වලදී මුදල් නොගෙවීමට ඉඩ තියෙන්නත් පුලුවන් බැවින් අපට පස්සෙ දොස් කියන්නත් එපා. කොහොම වුනත් මෙවැනි PTC ගනයේ වෙබ් අඩවි වලින් මුදල් ඉපයීම අන්තර්ජාලයේ සරලම මුදල් උපයන ක්‍රම ලෙස හඳුන්වන්න පුලුවන්. සමහරු නම් මේවට කියන්නෙ අන්තර්ජාලයෙන් සිඟමන් යැදීම කියලයි.   අන්තර්ජාලයේ විශාල වශයෙන් මුදල් උපයන ක්‍රම රැසක්ම තියෙනව. එය දවසෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නොවෙයි. ඊට ක්‍රමානුකූලව යායුතුයි.  පහත බ්ලොග් අඩවි පරිශීලනය කිරීමෙන් ඔබට බොහෝ දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි.
ඔබට මුදල් නොගෙවන  PTC වේබ් අඩවි ගැන දැනගන්න මෙතන Click කරන්න

          එහෙනම්  මෙන්න   PTC වෙබි අඩවි  කිහිපයක්ම.    ලියාපදිංචි වෙලාම බලන්න කොහොමද කියල.
වැඩි විස්තර සදහා කථා කරන්න උදව් කරන්නම්
0750650450 -






32 comments:

  1. 1. දැන් ඔබගේ Payza, Paypal, Payoneer, Netteller හා Skrill මුදල්ද අපගේ වෙබ් අඩවිය මගින් අඩුම සේවා ගාස්තුවකට ක්ෂණිකව ගෙන්වාගත හැක. ඔබට අවශ්යු Paypal, Payza, Netteller හා Skrill මුඳල්ද අපගේ වෙබ් අඩවිය ඔස්සේ ක්ෂණිකව පහසු මිලට ලබාගත හැක. 100% විශ්වාසනීය සේවය.
    වැඩි විස්තර සදහා අපගේ පිවිසෙන්න www.cpsmoneytransfers.webs.com වෙබ් අඩවියට පිවිසෙන්න
    2. ලොව හොඳම PTC අඩවි වන www.probux.com හා www.ojooo.com සඳහා අපගේ www.cpsmoneytransfers.webs.com වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වි දැන්වීම් නැරඹීමෙන්, එම අඩවි ගෙවන මුඳලට අමතරව රු. 240/-බැගින් මාසිකව අපෙන් මුඳල් ලබාගත හැක.
    වැඩි විස්තර සදහා අපගේ http://cpsmoneytransfers.webs.com වෙබ් අඩවියට පිවිසෙන්න

    ReplyDelete
  2. Mekath hoda site ekak
    [url=http://www.ptcircle.com/?ref=wijitha][img]http://www.ptcircle.com/images/banner1.jpg[/img][/url]

    ReplyDelete
  3. Use this link

    http://www.ptcircle.com/?ref=sushanobris

    ReplyDelete
  4. දුමින්ද ජයසිංහ මහතා විසින් සුපුරුදු පරිදි ඔබ වෙත අගනා තොරතුරු රැසක් ගෙන විත් ඇත. ඒ මහතාගේ උදාර සේවය අගය කරනු පිණිස හා මෙම බ්ලොග් අඩෙවියට වඩා වැඩි වටිනාකමක් ලබා දෙනු පිණිස ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයදුම් කිරීම credit card apply සඳහා පරිපුර්ණ මඟ පෙන්වීම හා උසස් මට්ටමේ රාජකාරි ලිපි නිර්මාණය letter drafting හා වාර්තා reports සකස් කිරීම අප විසින් නොමිලේ කර දෙනු ලැබේ. දැන්ම පිවිසෙන්න!

    ReplyDelete
  5. check this site

    https://www.paidverts.com/ref/kasun1981

    ReplyDelete
  6. දිනපතා කිසිම වැඩක් නොකර නිකරුනේ මුදල් ලබා ගන්න.
    මුදල් ආයෝජනය කිරීම , Ads click ,task, කිසිවක් කිරීමට අවශ්‍ය නැත.
    ඔබට අවශ්‍ය එකම දෙය මුදල් ලබා ගතහැකි Paypal ගිණුමක් පමණි.
    මුදල් ලබා ගැනීමේ අවම සීමාවක් නැත.(no minimum payout)
    දිනකට $0.02-$0.20 අතර මුදලක් ඔබට ලැබේ.
    දින පතා ඔබට ලැබී ඇති මුදල Automatically Paypal ගිණුමට ලැබෙනවා ස්තීරයි.

    http://worldemoney.blogspot.com/2015/04/make-money-without-any-work.html

    ReplyDelete
  7. http://www.PaidToClick.in/index.php?ref=madushan15src

    ReplyDelete
  8. mewath hondai.. udama tiyena ekata gihin blanna.. eken wadi puara mudalak labaganna puluwan...
    http://wad.ojooo.com/register.php?ref=nipunsachintha
    http://www.clixsense.com/?7234132

    ReplyDelete
  9. වඩිපුර සල්ලි හොයන්න කමතිද?
    (100% විශ්වාසය )
    මුල් සති 2

    මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
    *මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
    *$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
    මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
    දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
    (ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)

    මුල්ම Referrals කුලියට ගැනීම

    මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
    ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
    [ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

    ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
    3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
    ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
    මුළු මුදල දවසකට = $0.10
    *තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
    *ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
    *ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
    *ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
    මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
    300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

    දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
    පහත ලින්ක් එකෙන් register වෙන්න…!
    https://www.neobux.com/?r=geevindas

    ReplyDelete
  10. ඉවසීමෙන් මාස 3ක් බලා ඉන්න පුළුවන් ද? ලේසියේම $300 සෙවිය හැකි නියම site එක අළුත් Features ගොඩක් සමග neobux

    ReplyDelete
  11. men na athatama salli gawana sait akak mama danata dawasata dollar 3 k hoyanawa 0.03 unath cash out karanawa ,10m athulatha cash out wenawa reg wanna kisima aya kirimak na,

    http://www.PaidToClick.in/index.php?ref=tharanga777

    ReplyDelete
  12. men na athatama salli gawana sait akak mama danata dawasata dollar 3 k hoyanawa 0.03 unath cash out karanawa ,10m athulatha cash out wenawa reg wanna kisima aya kirimak na,

    http://www.PaidToClick.in/index.php?ref=tharanga777

    ReplyDelete
  13. Mobile phone eken karagena yanna puluwan.

    Yaluwane mea trusted site eketh join wela godak ape sri lankiya yaluwoth saarthakawa karagena yanawa. PTC site walin free honda avg rent refs la denne meke witharai

    Try it now

    http://www.grandbux.net/?ref=rshifan26

    Grandbux official Sinhala Forum

    http://www.grandbux.net/forum.php?board=51

    ReplyDelete
  14. ptc වල සාර්ථකම ඉක්මනින් මුදල් ඉපිය හැකි site eka -----ptcbank--මෙන්න link එක

    http://ptcbank.info/?r=sudarshana303

    ReplyDelete
  15. Ai api BITCOIN (DIGITAL CURRENCY) welin salli hoyanne nethee? BITCOIN welin masekata RS:laksha 50 keta wediyen hoyanna puluwanne.Api a kath kerala balamuka.BITCOIN welin aadaayamak ganna kemathi aya mata kathaa keranna
    Sunanda 0771145003

    ReplyDelete
  16. number 01 ptc site
    02 . https://www.neobux.com/?r=Dushantha02
    03 . http://www.paidverts.com/ref/Dushantha02
    04 . http://www.juicybux.com/?ref=Dushantha02
    05 . http://globalbux.info/?ref=Dushantha02
    06 . http://www.dimondclix.com/?ref=Dushantha02
    07 . http://www.grandbux.net/?ref=Dushantha02
    08 . http://clixten.info/?ref=Dushantha02
    09 . http://www.scarlet-clicks.info/?ref=Dushantha02
    10 . http://www.the-bux.net/?ref=Dushantha02
    11 . http://www.twickerz.com/?ref=Dushantha02
    12 . http://www.adzseven.com/?ref=Dushantha02
    13 . https://www.oliveadverts.com/?ref=Dus...
    14 . http://www.adzbazar.com/?ref=Dushantha02
    15 . http://www.clikerz.net/?ref=Dushantha02
    16 . http://www.clixblue.com/index.php?ref...
    17 . http://www.successbux.com/index.php?r...
    18 . http://www.mdbux.com/?ref=Dushantha02
    19 . http://www.lexiadz.com/?ref=Dushantha01
    me hama ekakinma salli gevanava
    lokema hodama ptc adaviya neobux thamai.

    ReplyDelete
  17. number 01 ptc site
    02 . https://www.neobux.com/?r=Dushantha02
    03 . http://www.paidverts.com/ref/Dushantha02
    04 . http://www.juicybux.com/?ref=Dushantha02
    05 . http://globalbux.info/?ref=Dushantha02
    06 . http://www.dimondclix.com/?ref=Dushantha02
    07 . http://www.grandbux.net/?ref=Dushantha02
    08 . http://clixten.info/?ref=Dushantha02
    09 . http://www.scarlet-clicks.info/?ref=Dushantha02
    10 . http://www.the-bux.net/?ref=Dushantha02
    11 . http://www.twickerz.com/?ref=Dushantha02
    12 . http://www.adzseven.com/?ref=Dushantha02
    13 . https://www.oliveadverts.com/?ref=Dus...
    14 . http://www.adzbazar.com/?ref=Dushantha02
    15 . http://www.clikerz.net/?ref=Dushantha02
    16 . http://www.clixblue.com/index.php?ref...
    17 . http://www.successbux.com/index.php?r...
    18 . http://www.mdbux.com/?ref=Dushantha02
    19 . http://www.lexiadz.com/?ref=Dushantha01
    me hama ekakinma salli gevanava
    lokema hodama ptc adaviya neobux thamai.

    ReplyDelete
    Replies
    1. Android 4n 1n krann puluwan add click job site 1k kiyna pluwanda

      Delete
  18. payza eken cash wthdrwl karannne kohomada.lankawata puluwanda.ane danna kenek innawanam kiyannko..pls....man ptc walata aluth

    ReplyDelete
  19. ඔයාලා දන්නවද bitcoins ගැන​
    එහෙනම් ඔයාලා දන්නවනේ වැඩිවුනේ කොහොමද කියලා මුලින්ම Bitcoin 1 තිබුනෙ Rs=250 k ganak දැන් ගාන වෙලා Bitcoin 1 = $6180 wage wenawa
    kohomada oyala bitcoin eka aragena thibunanam dan oyala lakshapathiyo wenawa
    මෙන්න එවගේ අලුතෙන් ආපු Site එක ඔයාලට තියෙන්නෙ මන් දෙන එක හරහා Register උනාම ඔයාලාට ලැබෙනවා 50 WCXT මෙවට කියන්නෙ ටෝකන් කියලා 50 WCXT = 5 $ wenawa e kiyanne mn dena link eka haraha gihilla register unama oyalata oyage account ekata 5$ enawa dannam register wenna menna link eka

    https://ico.wcex.co/?ref=LfSZkPN meka copy karala web browser eka past karala register wenna

    ReplyDelete
  20. oyala kamathidha 400$ vage vishala mudalak daily hoyanna .onenam etavadath apita me site eken hoyanna puluvan .e vagema meyala payment hariyatama gevanava .e vagema data vadipura kapennath na .mulu dawasma hitiyath kapenne 0.1 gb vitharai .meka karannath harima lesyi. adama register venna menna link eka .http://olamoney.bid/4117512065869/

    ReplyDelete
  21. oyala kamathidha 400$ vage vishala mudalak daily hoyanna .onenam etavadath apita me site eken hoyanna puluvan .e vagema meyala payment hariyatama gevanava .e vagema data vadipura kapennath na .mulu dawasma hitiyath kapenne 0.1 gb vitharai .meka karannath harima lesyi. adama register venna menna link eka .http://olamoney.bid/4117512065869/

    ReplyDelete
  22. Me Olamoney Kiyana eka boruwak Bro ..rawatenna epa katawath salli gewanne nh eken puluwannm proof penwann ...

    ReplyDelete
  23. ලොව හොඳම PTC අඩවි වන www.probux.com හා www.ojooo.com... මසකට $1200+ හොයමු(දිනකට විනාඩි 4යි)
    100%ඇත්ත
    100% PTC
    කියවන්න...
    මුලින්ම, ojooo ගැන දැනගන්න?
    Ojooo යනු ජර්මනියේ සැබෑ ලියාපදිංචි සමාගමකි.අද වන විට Ojooo යනු වඩාත් ජනප්රිය PTC (click to click) වෙබ් අඩවියයි.සැබවින්ම මුදල් ගෙවන අතර ඔවුන PTC වෙබ් අඩවි වලින් ඉහළම වේ.
    දෙවනුව, මට උපයා ගත හැක්කේ කෙසේද?
    මා පවසන පරිදි, ojooo යනු දිනපතාම දැන්වීම් මත ක්ලික් කිරීම සඳහා මූලික වශයෙන් ගෙවූ PTC අඩවි වේ.
    https://wad.ojooo.com/register.php?ref=ashan1999 යාලුවනේ ඔයාල ඔය ලින්ක් එක cleck කරන්න.එතකොට යනව Page එකට.ඊට පස්සෙ එනව ඔයාලගෙ විස්තර පුරවන්න.ඒක fill කරද්දි
    User name එකට අකුරැ 16 අඩු නමක් දෙන්න
    Pass word.ඉලක්කම හරි අකුරැ හරි 8 කට වැඩි වෙන්න එකක් දෙන්න.ඒකට අනිවාරෙන් capital අකුරකුතත් ගහනන.
    උදා.123456789V
    Conform pass word එකටත් ඒකම දෙන්න
    ඊට පස්සෙ acount email එකට ඔයාගෙ email එක ගහන්න.ඊට පස්සෙ තියනව im not robot කියල .එක cleck කරන්න.එතකොට එයි photo tikak.එකෙ උඩ තියනව තෝරන්න ඕන මොනවද කියල.උදා..bus කියල තිබ්බොත් bus තියන photo cleck කරන්න.cleck කරද්දි තවඑයි.ඔක්කොම cleck කරල ඉවරවෙලා veryfy කියන එක cleck කරන්න.එතකොට ඒකට හරි ලකුනක් වැටෙයි.ඊට පස්සෙ register දෙන්න.එතකොට ඔයාට cord එකක් දෙන්න එයි.එ් cord එක එන්නෙ ඔයාගෙ email එකට.ඔයා ඕක minimise කරල mail එකට ඇවිත් තියන cord එක copy කරගෙනඇවිත් අර cord එක ගහන්න තියන ැනට ගහන්න.ගහල conform කරන්න.දැන් ඉතිම් හරි .දැන් log wela ad ටික බල්න්න.log උනාම වම් පැත්තෙ menu කියල තියනව.දකුනු පැත්තෙ ^ මේ වගේ ලකුනක් තියනව.ඒක Cleck කරන්න.එතකොට එතන තියනව paid to click කියල.ඒකට යන්න.එතනපහලට යන්න .යද්දි තියනව ad 20 .එකින් එක cleck කරන්න.එතකොට ඒකෙ තත්පර ගාන අඩුවෙලා 0 වෙනව.එතකො දකුනු පැත්තෙ උඩ × වැටෙනව.ඒක cleck කරන්න.ඔය විදහට පහලට බලාගෙන යන්න.අන්තිමට තියන premium කියල වැටිල තියන ad 3 නම් බලන්න බැරි වෙයි.ඔය විදිට හැමදාම බලන්න.
    ආදායම වැඩි කරගන්න refarallath ඇඩි කරගන්න.
    Register Link:- https://wad.ojooo.com/register.php?ref=ashan1999

    Direct refla ගන්නෙ මෙහෙමයි මුලින්ම page එකට log උනාම menu කියන එකට පහලින් තියනව refaral tool කියල.ඒකට ගියාම තියනව link ගොඩක්.ඒකෙ තියනව your reflink is කියන එක copy කරගෙන යාලුවන්ට යවල එයාලට කියල දෙන්න කරන හැටි.උපරිම ⁣refla ad කරගන්න. Register Link:- https://wad.ojooo.com/register.php?ref=ashan1999 ඔයාලට ජයෙන් ජයම වේවා....

    ReplyDelete
  24. https://wad.ojooo.com/register.php?ref=Manujitha98

    ReplyDelete
  25. දවසකට රුපියල්10000 හොයන්න කැමති නම් මෙ ලින්ක් එකෙන් යන්න තව කට්ටිය එකතු කරගෙන හොදට හොයන්න සුබ පැතුම් http://dapalan.com/DgAH

    ReplyDelete
  26. දවසකට රුපියල්10000 හොයන්න කැමති නම් මෙ ලින්ක් එකෙන් යන්න තව කට්ටිය එකතු කරගෙන හොදට හොයන්න සුබ පැතුම් http://dapalan.com/DgAH

    ReplyDelete
  27. දවසකට රුපියල්10000 හොයන්න කැමති නම් මෙ ලින්ක් එකෙන් යන්න තව කට්ටිය එකතු කරගෙන හොදට හොයන්න සුබ පැතුම් http://dapalan.com/DgAH

    ReplyDelete
  28. Easy money earning by PTC : use the following link and register
    https://www.adzbazar.com/?ref=piya321

    ReplyDelete

වේබ් අඩවියේ හෝ බොල්ක් අඩවියේ (web/ BlogSpot) දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන්න. Earn Money with Chitika.

අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම අතරින් ඉතා සාර්ථක ක්‍රමයක් තමයි මෙම ක්‍රමය. ඔබ දැනටමත් මෙම ක්‍රම මගින් මුදල් උපයනවා විය හැක. නමුත් බො...