Wednesday, May 23, 2012

අන්තර්ජාල බැංකු ගිණුම්


අන්තර්ජාල බැංකු ගිණුමක් ආරම්භ කිරීම


අන්තර්ජාලය තුල ඔබ මුල්‍යමය ගණුදෙණු සිදුකිරීමේදී ඒ සදහා විශ්වාසනීය අන්තර්ජාල බැංකුවක හෝ කිහිපයක ගිණුම් ආරම්භ කළ යුතුය. ඔබට ගෙවන සියලු ගෙවීම් ඔබ නමින් චෙක්පත් මගින් ගෙවන හෙයින් නිවැරදි තොරතුරු ලබා දිය යුතුය. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ද මෙම ගිණුම් භාවිතා කිරීම සුදුසු වේ. අන්තර්ජාලය හරහා මුදල් උපයන්නට බලාපොරොත්තු වන අයෙක් හට මෙම ගීණුම් එකක් හෝ කීපයක් ආරම්භ කිරීම අනිවාර්ය නොවුවත් බොහෝ විට මෙය අත්‍යවශ්‍ය අංගයක් වනවාට කිසිදු සැකයක් නැත.

මේ සදහා ඉතා විශ්වාසනීය අන්තර්ජාල බැංකු ගීණුම් දෙකක් ඇත.
            Alertpay - මෙහි නාමය දැන් Payza ලෙස වෙනස් කර ඇත.
අන්තර්ජාල බැංකු ගීණුම් ආරම්භ කරන ආකාරය පිළිබද විස්තර පහත දක්වා  ඇත.
-->

 
ප්‍රථමයෙන් Alertpay ගිණුමක් ආරම්භ කරන ආකාරය ගැන විමසා බලමු.




මෙහිදී අප අළුතින්ම ගිණුමක් ආරම්භ කිරීම අවශ්‍ය නිසා Sign up now මත Click කරන්න. එවිට පහත ආකාරයට පිටුවක් ආරම්භ වේ.



දැන්  Select Your Country යන ස්ථානයේ Sri lanka යනුවෙන් සදහන් කර Personal oro යන ස්ථානයේ ඇති Select මත click කරන්න.
-->

ඉන්පසුව ඔබට ලැබෙන්නේ ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කිරීමට ඇති පිටුවයි.. මෙහිදී ඔබගේ තොරතුරු ඉතා නිවැරදිව සටහන් කළ යුතුය. 












මෙය සම්පූර්ණයෙන්ම පුරවා Next Step මත click කරන්න. ඉන්සුව ඔබට ලැබෙන Step 2 යන අවස්ථාවයි. මෙය ඉතා වැදගත් පියවරක් වන අතර මෙහි ඔබ සදහන් කරන තොරතුරු ඉදිරියෙදී අත්‍යවශ්‍ය වන නිසා හොදින් මතක තබා ගත යුතුය. නැත‍හොත් සටහන් කර තබා ගැනීම සුදුසුය.



 

 

 

 

 

 

 

 

ඉහත පියවරෙහිදී ඇති Transaction Pin යන ස්ථානය සම්පුර්ණ කිරීමේදී අංක 4 - 6 දක්වා ඇති අංකයක්  ඇතුලත් කළ යුතුය. මෙම අංකය පසුව අප මුදල් ගැනීමේදි අවශ්‍ය වේ. ඔබ ගිණුමට අවශ්‍ය තොරතුරු සටහන් කර අවසන්ය. මෙම පියවරයන් අවසන් වු පසු ඔබට පහත රූප සටහන පරිදි ඔබේ ගිණුම සදා අවසන් බව පෙන්වනු ලබයි.


Payza ගිණුමක් විවෘත කිරීම සදහා පහත link මත click කරන්න.

"Payza"
 

3 comments:

  1. අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කමතිද?? අදම register වෙන්න.100% සාර්තකයි.එක task එකකට $10ක් හම්බවෙනවා.. කොහොමද සුපිරි නේද..
    http://Earn4Share.com/?id=38380

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්තටම ද ..කොහොමද අපි මේක කරන්නේ. පුළුවන් ද උදව් කරන්න..????

      Delete
  2. payza wala dan accnt ekak hadaddi personal eke hama ekatma hari dala nane .mokda karnne ekata?

    ReplyDelete

වේබ් අඩවියේ හෝ බොල්ක් අඩවියේ (web/ BlogSpot) දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන්න. Earn Money with Chitika.

අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම අතරින් ඉතා සාර්ථක ක්‍රමයක් තමයි මෙම ක්‍රමය. ඔබ දැනටමත් මෙම ක්‍රම මගින් මුදල් උපයනවා විය හැක. නමුත් බො...