Sunday, July 20, 2014

වේබ් අඩවියේ හෝ බොල්ක් අඩවියේ (web/ BlogSpot) දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන්න. Earn Money with Chitika.

www.chitika.com


අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම අතරින් ඉතා සාර්ථක ක්‍රමයක් තමයි මෙම ක්‍රමය. ඔබ දැනටමත් මෙම ක්‍රම මගින් මුදල් උපයනවා විය හැක. නමුත් බොහෝ දෙනෙක් උත්සහකරන්නේ ඇඩ්සෙන්ස් ඇඩ්ස් (Google Adsense) තමන්ගේ වෙබ් හෝ බ්ලොක් අඩවියට දමා යම් කිසි මුදලක් ඉපැයීමටයි. එයින් අසාර්ථක වු විට මුදල් ගෙවන වෙනත් වෙබ් අඩවියක් නොමැති කමින් අපහසුතාවයට පත් වෙයි. නමුත් මම අද කියන්න යන්නේ ඇඩ්සෙන්ස් වැනිම වෙබ් අඩවියක් ගැනයි CHITIKA.COM මෙම අඩවියෙන්ද ඔබගේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කර ඉතා සාර්ථක ලෙස මුදල් ඉපැයිය හැකිය. 

මෙය ඇඩ්සෙන්ස් තරම් දරුනු නැත. නීති රීති ඇඩ්සෙන්ස් තරම් තද නැත. වැදගත්ම කරුණ වන්නේ මෙම අඩවියේහි ඇඩ්ස් සිංහල වෙබ් හෝ බොල්ක් අඩවියකට හෝ අඩවි කිහිපයකට දැමිය හැක.  මෙය 100% මුදල් ගෙවන වෙබ් අඩවියකි.

පහත බැනර් මත ක්ලික් ( Click ) කර ලියාපදිංචි වන්න














Tags.- Chitika, Earn money with chitika. chitika වලින් මුදල් සොයමු, අන්තර්ජාලයෙන් මුදල්, දැන්විම් පළ කිරීමේන් මුදල් සොයමු, සිංහල ඊ මනී, sinhala E money.

Saturday, June 1, 2013

Paypal ගිණුමක් සකස් කර ගැනීම 1 (අන්තර්ජාල බැංකු ගිණුම්)

මෙහිදී මා මූලිකව බලාපොරොත්තු වන්නේ Paypal ගිණුමක් සාදන අකාරය ඔබට කියා දෙන්නයි. වැදගත් කරුනු රැසක් ඔබට මෙමගින් දැන ගැනීමට ඉඩ ලැබෙනු ඇත. එම නිසා මෙය ඉතා හොදින් කියවා තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා

විමසීමට ලක් කිරීමට බලාපොරොත්තු වන කරුණු.

  • Paypal නීති හදුනාගැනීම.
  • Paypal සමග ගණුදෙනු කරන ආකාරය.
  • Paypal ගිණුමක් වෙරිෆයි කිරීම.
  • Paypal හි ඇති මුදල් ලංකාවේ බැංකු ගිනුමකට ලබා ගැනීම.
  • Paypal හි ඇති මුදල් චෙක් මගින් ලබාගන්නා ආකාරය.
Paypal නීති සමහරක්.
1.    එක් පුද්ගලයෙකුට තිබිය හැක්කේ එක් Paypal (Personal Account) ගිනුමක් පමනයි. වෙනත් පේපැල් ගිනුම් මුදල් සමග අවලංගු කරනවා. ව්‍යාපාරය සදහා  තවත් එක් Paypal (Business Account) ගිනුමක් තබා ගත හැකියි.
2.    වෙරිෆයි කිරීමෙන් අනතුරුව පමණක් මුදල් භාවිතා කිරීමේ සීමාව ඉවත් වේ. මුදල් සීමාව වන්නේ ( $100-$500)
3.    වෙරිෆයි කිරීම සදහා බැංකු ගිනුමක් ඇතුලත් කල යුතුයි. විසා කාඩ් හෝ එවැනි කාඩ් එකක් මගින් ද වෙරිෆයි කළ හැකියි.
4.    එක් Paypal ගිනුමක් තව කෙනෙකුට පැවරීමේ අයිතියක් නෑ.
ඉහත සදහන් කර ඇත්තේ අපට වැදගත් වන නීති රීති කීපයකි. තව නීති රාසියක් ඇත.ඒවා ගැන ඉදිරියේදී ඔබට දැනුමක් ලැබෙනු ඇත.
 

Paypal ලංකාවට බලපාන ආකාරය

ඉතා ආරක්ෂාකාරී ලෙස අන්තර්ජාල ගණුදෙනු වලදී මූලිකව භාවිතා වන ගිනූම Paypal කීවොත් කවුරුත් එය ප්‍රතික්ෂේප කරන එකක් නැහැ. එ කියන්නේ Paypal නැතුව අපිට අන්තර්ජාල ගණුදෙනු කරන්න අමාරුයි. වෙබ් අඩවි වලින් බොහෝ විට ඉල්ලන්නේ Paypal ගිණුමකින් මුදල් ගෙවන්න කියායි. Paypal පහසුකම සෑම වෙබ් අඩවියකමවාගේ ඇත. වෙනත් අන්තර්ජාල ගිණුම් තිබනත් එවා බොහෝ වෙබ් අඩවි වල භාවිතා වන්නේ නැත. එම නිසා අපටත් Paypal ගිණුමක් තිබේන එක වටිනවා කියා මා සිතනවා.
නමුත් ලංකාවේ අපට Paypal භාවිතා කිරීමේදි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වනවා. එ තමයි අපේ රට Paypal හි send only කණ්ඩායමේ සිටීම. නමුත් පුංචි හොර වැඩක් කරලා මෙකට අපි විසදුමක් හොයා ගමු.
send only කණ්ඩායමේ ඉන්නවා කියන්නේ අප රටේ සිට Paypal හි ලියාපදිංචි වන්නන්ට මුදල් තමන්ගේ ගිණුමට ගෙන්වා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් අප විසින් visa, master,හෝ බැංකු ගිණුමේ තිබෙන මුදල් Paypal ගිණුමට යොමු කර එමගින් වෙබ් අඩවි වලට Paypal මගින් ගෙවිම් කිරීමේ හැකියාව ඇත. ඒ කියන්නේ අපේ මුදල් පිටරටවලට යනවා කියන එක සහ අපට පිටරටවල මුදල් Paypal හරහා ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාවක් නැහැ. අපේ රටේ විදිහට හදන Paypal ගිණුම් වලට අප විවිධ වෙබ් අඩවි වලින් උපයන මුදල් ලබා ගැනිමේ හැකියාව බෝහෝ දුරට මා දන්නා තරමින් නැත. වෙබ් අඩිවි වලින් මුදල් අපගේ ගිණුමට  එවුවත් එය අපගේ ගිනුමට එක් වන්නේ නැත. එම මුදල් නැවත ලබා ගන්නට බැරිය.
ඊළග ලිපියෙන් ලගදීම හමුවෙමු..........

Friday, September 7, 2012

Blogger වෙබ් අඩවියක් නිර්මාණය කිරීම


පළමුවෙන්ම www.blogger.com වෙබ් අඩවියට පිවිසෙන්න.

රූප පැහැදිලිව බලා ගැනීම සදහා රූප මත click කරන්න.






තවත් කොටසක් ඉදිරියේදී.......

Monday, May 28, 2012

PTC Scam List/ මුදල් නොගෙවන PTC වෙබ් අඩවි

  1.     Associatesbux.com (No forum, no proofs, 0,04$ per click, suspicious)
  2.     Basicabux.com(Gone)
  3.     25dollarclick.com ($25 per click, no forum, stay away)
  4.     Buxlists.com (Owned by a scammer, gone)
  5.     Double-triplerbux.com (Owned by a scammer, domain suspended)
  6.     Dreamcashbux.com (Does not pay)
  7.     Twodollarclick.org ($2 per click, does not pay, no forum)
  8.     Oceanbux.com (Gone)
  9.     Christmasbux.com (Does not pay, no forum, possible abandoned)
  10.     Elite-euro.com (Gone)
  11.     Growcents.com (Does not pay)
  12.     Pinkbux.com (Some members complain that they were not paid, although they invested, no forum)
  13.     Paidptr.com ($500 sign-up Bonus, seller of dreams)
  14.     Collectbux.com (Some members complain that they were not paid)
  15.     Buxk2.com (The same owner of Collectbux.com)
  16.     Megaincomebux.com (Problems with the payments, has the same owner of Troybux.com and       
  17.     Megarichbux.com)
  18.     Multiplybux.com (Has the same owner of Pinkbux.com and Tmnbux.com)
  19.     Worldwideptr.net ($100 per e-mail, stay away)
  20.     Myprofitbux.com (Gone)
  21.     Openbux.com (Does not pay)
  22.     Iconbux.com (Suspicious)
  23.     Sweetptr.net ($5 per click and $10 per e-mail, stay away)
  24.     10centspayoutbux.com (Suspicious)
  25.     Ptc25.com (Does not pay)
  26.     Upabux.com (Suspicious)
  27.     100dollarptc.com ($100 per click and 100 per referral click, stay away)
  28.     Repobux.com ("After I requested payout, the site suddenly deleted all members and started over at zero", suspicious)
  29.     Cashquality.net (Seller of dreams, possible gone)
  30.     Job-bux.com (Does not pay)
  31.     Just-one-bux.com (Has the same owner of Job-bux.com)
  32.     Zicptc.com (Gone)
  33.     Paytobox.com (Seller of dreams, stay away)
  34.     Majicbux.com (Many payments are in pending, possible does not pay)
  35.     Eurobankbux.com (Has the same owner of majicbux.com)
  36.     2gbpbux.com (Not recommended)
  37.     Bigkahunaclicks.com (Suspicious)
  38.     Clixbuxtoday.com (Suspicious)
  39.     Zeusbux.com (Selective payments)
  40.     Edollar-bux.com (Has the same owner of Zeusbux.com)
  41.     Buxhouse.com (Gone)
  42.     Buxrulez.com (Does not pay, derelict)
  43.     Oceansbux.com (Has the same owner of Buxrulez.com)
  44.     Buxlightning.com (Many complaints about non-payment on their forum)
  45.     Tviptc.com (Suspicious)
  46.     Legit-bux.com (Many complaints about non-payment on their forum)
  47.     Desertroseclicks.info (Gone)
  48.     Buxu2.com (The forum is full of spam, for sale)
  49.     Adcrt.org (Not recommended)
  50.     Buxalb.com (Forum removed, does not pay)
  51.     Ptc-classic.com (Suspicious)
  52.     Newhorizonbux.com (Gone)
  53.     Smart-euros-bux.com (Gone)
  54.     Einsteinbux.com (Closed)

දැන්වීම් නැරඹීමෙන් මුදල්, ( PTC )

      
අපි කවුරුත් අහල තියෙන දෙයක්  තමයිනෙ  වෙබ් අඩවි වල  දැන්වීම් නැරඹීමෙන්  මුදල් හොයන්න පලූවන් කියන එක .  ඒවාට කියන්නේ  Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි  ඕන තරම් තියෙනව.     එම වෙබ් වල  අප ලියාපදිංචි වුනහම ඔවුන්  අපට  දිනපතා දැන්වීම් කිහිපයක්  නැරඹීමට අවස්ථාව  උදාකරලා දෙනවා .   ඒවා තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි  මුදලක් අප ගිණුමට  ඔවුන් එකතු කරනව.
 
එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුලුවන්.  ඒත් එය මාසයක් විතර කරගෙන  යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව.  මෙම PTC ගනයේ වෙබි  අඩවි කිහිපයකින්ම  මෙලෙසින්  සල්ලි  එකතු  වෙනකොට නම්  තත්වය තවත් හොදයි .
         
හැබයි මේ ආකාරයේ  හැම වෙබි  අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත්  නෑ. ඉතින් ඔබ ptc site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් තියෙන හැම ptc site එකකම register වෙන්න යන්නත් එපා. ‍‍ෙමාකද ඒකෙන් වෙන්නේ අපගේ කාලය කා දැමිම විතරයි. බෙහොමයක් වාගේ අපගෙන් වැඩේ කරගෙන අපට මුදල්  නොගෙවන චංචනික ඒවා.  සමහරකින් ලංකාවට මුදල් ගෙවන්නෙත් නෑ.  කලින් මුදල් ගෙවූ  BUX.to  හා Rich PTC  වගේ වෙබි  අඩවිවලින් දැන් මුදල් ගෙවන්නෙත්  නෑ .   ඉතින් මුදල් හරියටම ගෙවන  සයිට් තියෙන්නේ ඉතාම සුලු ප‍්‍රමාණයක් තමයි. එවැනි මුදල් ගෙවන  හොද වෙබි අඩවි කිහිපයක් අප මෙහිදි ඔබට  ලබා දෙනව.
          මෙම PTC වෙබ් අඩවි වලින් එකතුවෙන  මුදල් ලබාගැනීමට  Payza  බැංකු ගිණුමක් තිබිය යුතුමයි. Payza  බැංකු ගිණුමක් සදා ගැනීමට දැනුම අවශ්‍යනම්   මෙතනින් ගොස්  ගිණුමක්  හදාගන්න.   ඔබට Payza එක්  ගිණුමක්  පමණක් තබා ගන්න.

එක්  පරිගණකයකින් සාදාගත හැක්කේ එක් පුද්ගලයකුට  එක්  වර්ගයක එක්  PTC ගිණුමක් වුවත් වෙනත් වර්ගවල PTC ගිණුම් ඔහුට එම  පරිගණකයෙන්  සාදා ගත හැකියි.

          ඒ වගේම මෙම PTC ගනයේ සමහර වෙබ් අඩවි වලින් සමහර කාල වලදී මුදල් නොගෙවීමට ඉඩ තියෙන්නත් පුලුවන් බැවින් අපට පස්සෙ දොස් කියන්නත් එපා. කොහොම වුනත් මෙවැනි PTC ගනයේ වෙබ් අඩවි වලින් මුදල් ඉපයීම අන්තර්ජාලයේ සරලම මුදල් උපයන ක්‍රම ලෙස හඳුන්වන්න පුලුවන්. සමහරු නම් මේවට කියන්නෙ අන්තර්ජාලයෙන් සිඟමන් යැදීම කියලයි.   අන්තර්ජාලයේ විශාල වශයෙන් මුදල් උපයන ක්‍රම රැසක්ම තියෙනව. එය දවසෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නොවෙයි. ඊට ක්‍රමානුකූලව යායුතුයි.  පහත බ්ලොග් අඩවි පරිශීලනය කිරීමෙන් ඔබට බොහෝ දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි.
ඔබට මුදල් නොගෙවන  PTC වේබ් අඩවි ගැන දැනගන්න මෙතන Click කරන්න

          එහෙනම්  මෙන්න   PTC වෙබි අඩවි  කිහිපයක්ම.    ලියාපදිංචි වෙලාම බලන්න කොහොමද කියල.
වැඩි විස්තර සදහා කථා කරන්න උදව් කරන්නම්
0750650450 -






Wednesday, May 23, 2012

අන්තර්ජාල බැංකු ගිණුම්


අන්තර්ජාල බැංකු ගිණුමක් ආරම්භ කිරීම


අන්තර්ජාලය තුල ඔබ මුල්‍යමය ගණුදෙණු සිදුකිරීමේදී ඒ සදහා විශ්වාසනීය අන්තර්ජාල බැංකුවක හෝ කිහිපයක ගිණුම් ආරම්භ කළ යුතුය. ඔබට ගෙවන සියලු ගෙවීම් ඔබ නමින් චෙක්පත් මගින් ගෙවන හෙයින් නිවැරදි තොරතුරු ලබා දිය යුතුය. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ද මෙම ගිණුම් භාවිතා කිරීම සුදුසු වේ. අන්තර්ජාලය හරහා මුදල් උපයන්නට බලාපොරොත්තු වන අයෙක් හට මෙම ගීණුම් එකක් හෝ කීපයක් ආරම්භ කිරීම අනිවාර්ය නොවුවත් බොහෝ විට මෙය අත්‍යවශ්‍ය අංගයක් වනවාට කිසිදු සැකයක් නැත.

මේ සදහා ඉතා විශ්වාසනීය අන්තර්ජාල බැංකු ගීණුම් දෙකක් ඇත.
            Alertpay - මෙහි නාමය දැන් Payza ලෙස වෙනස් කර ඇත.
අන්තර්ජාල බැංකු ගීණුම් ආරම්භ කරන ආකාරය පිළිබද විස්තර පහත දක්වා  ඇත.
-->

 
ප්‍රථමයෙන් Alertpay ගිණුමක් ආරම්භ කරන ආකාරය ගැන විමසා බලමු.




මෙහිදී අප අළුතින්ම ගිණුමක් ආරම්භ කිරීම අවශ්‍ය නිසා Sign up now මත Click කරන්න. එවිට පහත ආකාරයට පිටුවක් ආරම්භ වේ.



දැන්  Select Your Country යන ස්ථානයේ Sri lanka යනුවෙන් සදහන් කර Personal oro යන ස්ථානයේ ඇති Select මත click කරන්න.
-->

ඉන්පසුව ඔබට ලැබෙන්නේ ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කිරීමට ඇති පිටුවයි.. මෙහිදී ඔබගේ තොරතුරු ඉතා නිවැරදිව සටහන් කළ යුතුය. 












මෙය සම්පූර්ණයෙන්ම පුරවා Next Step මත click කරන්න. ඉන්සුව ඔබට ලැබෙන Step 2 යන අවස්ථාවයි. මෙය ඉතා වැදගත් පියවරක් වන අතර මෙහි ඔබ සදහන් කරන තොරතුරු ඉදිරියෙදී අත්‍යවශ්‍ය වන නිසා හොදින් මතක තබා ගත යුතුය. නැත‍හොත් සටහන් කර තබා ගැනීම සුදුසුය.



 

 

 

 

 

 

 

 

ඉහත පියවරෙහිදී ඇති Transaction Pin යන ස්ථානය සම්පුර්ණ කිරීමේදී අංක 4 - 6 දක්වා ඇති අංකයක්  ඇතුලත් කළ යුතුය. මෙම අංකය පසුව අප මුදල් ගැනීමේදි අවශ්‍ය වේ. ඔබ ගිණුමට අවශ්‍ය තොරතුරු සටහන් කර අවසන්ය. මෙම පියවරයන් අවසන් වු පසු ඔබට පහත රූප සටහන පරිදි ඔබේ ගිණුම සදා අවසන් බව පෙන්වනු ලබයි.


Payza ගිණුමක් විවෘත කිරීම සදහා පහත link මත click කරන්න.

"Payza"
 

වේබ් අඩවියේ හෝ බොල්ක් අඩවියේ (web/ BlogSpot) දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන්න. Earn Money with Chitika.

අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම අතරින් ඉතා සාර්ථක ක්‍රමයක් තමයි මෙම ක්‍රමය. ඔබ දැනටමත් මෙම ක්‍රම මගින් මුදල් උපයනවා විය හැක. නමුත් බො...